රගර් කී‍්‍රඩක මොහොමඞ් වසීම් තාජුඞීන් ඝාතනය වූ දින ඔහුගේ ජංගම දුරකතනයට පැමිණී මග හැරුණූ ඇමතුමක් සම්බන්ධයෙන් දුරකතන විස්තර වාර්තාවක් අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව වෙත ලබා දෙන ලෙසට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චාන්දනී ඩයස් මහත්මිය අද (16) ඩයලොග් ආසියාටා පුද්ගලික ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී වෙත නියෝග කළාය. 1979 ආක 15 දරන අපරාද නඩු විධාන සංග්‍රහ පනතේ 134 වගන්තිය […]
The post තජුඩීන්ට මඟහැරුණු ඇමතුම ගැන විස්තර ලබා දෙන ලෙස ඩයලොග් ආයතනයට නියෝගයක්. appeared first on Lankatruth.
Related posts:ඇමතුම ආවේ ගාල්ලෙන් – මම බය නැහැ – SSP
ඩයලොග් දුරකතනයෙන් ජංගම බැංකුවක්
පොලිස්පතිට දුරකථන ඇමතුම ආවේ කාගෙන්ද?
එයාර්ටෙල් ප්‍රධානියා ඩයලොග් වලට මාරු වෙයි
මහින්ද ඩයලොග් සේවක බෝනස් කොල්ලකයි
කතරගම මැණික්කොල්ලයේ අලුත්ම විස්තර
ගුවන් ගමන් විස්තර මෙන්න
video: කේ.පී. ගැන තවත් විස්තර හෙළි වේ
සාහිත්‍ය ශූරී ඇරැව්වල නන්දමිත්‍ර මහතා අද (04) උදෑසන අභාවප්‍රාප්ත වී තිබේ. නව කතා, කෙටි කතා, බෞද්ධ සාහිත්‍ය, ළම කතා ඇතුළු විවිධ ඉසව් ඔස්සේ සාහිත්‍ය කෘති ජනගත කර ඇති ඇරැව්වල නන්දමිත්‍රයන් ඉතාමත් අල්පේච්ච දිවිපෙවතක් ගත කළ සාහිත්‍යධරයෙකි. මල් මදාරා, ගංතෙර තෙරණිය, ජීවිතය සුන්දරය, මල් දෙනියේ සිමියොන්, ගම්බද කල්‍යාණි, පද්මාවතී, තරුණාවේශය, ගිනි, පුංචි තරුවක් පාලයා, දුටු තැන […]
The post ඇරැව්වල නන්දමිත්‍රයන් නික්ම යයි appeared first on Lankatruth.
Related posts:රයන් ඇතුළු 05කට වරෙන්තු
රයන් ජයලත් පැහැර ගැනීමට තැත් කිරීම හෙළා දකිනවා! – ACMOA
නියමුවෙකු හෙට නික්ම යයි…
මහින්ද නික්ම යයි
මහා ගාන්ධර්වයානෝ නික්ම යති
මහාචාර්ය සුචරිත ගම්ලත්හු අද නික්ම යති
ඩිල්ස්කුප් පිටියෙන් නික්ම යයි
කොස්තා ජීවන රඟමඩලෙන් නික්ම යයි
මීට සුළු මොහොතකට පෙර ප්‍රකාශ කළ මාතර දිස්ත්‍රික්කයේ කිරින්ද පුහුල්වැල්ල ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලයට අනුව වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් 10,155ක පමණ ඡන්ද ප්‍රමාණයකට සිදුවූ දෙයක් නොමැති බව එහි නිල ඡන්ද ප්‍රතිඵලය නිරීක්ෂණය කිරීමේදී පෙනීයයි. කිරින්ද පුහුල්වැල්ල ප්‍රාදේශීය සභාවේ ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව 24,290ක් වන අතර එහි වලංගු ඡන්ද සංඛ්‍යාව 24,048කි. මැතිවරණ කොමිෂන් සභාව විසින් අද අලුයම […]
The post ඡන්ද 10,155කට වෙච්ච දෙයක් නෑ appeared first on Lankatruth.
Related posts:සිවිල් ආරක්ෂක බලකායේ 972කට වෙච්ච දෙයක් නෑ
අමෙරිකාවට බය වෙච්ච තරම
දයාසිරිට වෙච්ච දේ
එජාපය විකිනීමයි සහන කප්පාදුවයි ජානගත වෙච්ච පක්ෂයක් බව ඔප්පුකළා
මහින්ද පිලටත් නස්රුදීන්ට වෙච්ච වැඩේම වෙලා
ඉල්ලන ඕනෑම දෙයක් දෙන්නම් – TNA
මට තව නැති වෙන්න දෙයක් නෑ – හිරුණිකා
video: ශ්‍රී ලනිපයකට වෙච්චි දෙයක්