නැවත දැනුම්දෙන තුරු මෙරට සන්නිවේදන ජාල හරහා ෆේස්බුක් ඇතුලූ සමාජජාල වෙබ් අඩවිවලට පිවිසීම අවහිර කර තිබෙනවා.
විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සඳහන් කළේ මහනුවර දිස්ත්‍රික්කයේ පවතින තත්ත්වය සැළකිල්ලට ගනිමින් අදාළ තීරණය ගත් බවයි.
Related Articles
කැළණි සරසවි සිසුන් විරෝධතා පාගමනක
Posted on Author admin
සරසවි සිසුන්ගේ විරෝධතාවයක් හේතුවෙන් ගාලූමුවදොරට පිවිසෙන මාර්ගය කොළඹ – ලෝටස් වටරවුමෙන් මේ වනවිට වසා දමා තිබෙනවා. සුබසාධන ගැටලූ ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් කැළණිය විශ්වවිද්‍යාලයේ… Read More
ට්‍රම්ප්ට වචන වරදී
Posted on Author admin
2016 ජනාධිපතිවරණයට රුසියාවේ බලපෑමක් සිදුනොවූ බවට තමන් කළ ප්‍රකාශය වචන වැරදීමක් බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. ඇමරිකානු ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත්තේ පසුගිය සඳුදා රුසියානු… Read More
උසස් පෙළ උපකාරක පන්ති පැවැත්වීම අද මධ්‍යම රාත්‍රියේ සිට තහනම්
Posted on Author admin
උසස් පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති පැවැත්වීම අද (31) මධ්‍යම රාත්‍රියේ සිට තහනම් වනවා. මධ්‍යස්ථාන 2268කදී මෙවර උසස් පෙළ විභාගය අගෝස්තු මස 06 වන දා සිට සැප්තැම්බර් මස 01 වන දා දක්වා පැවැත්වීමට නියමිතයි. Read More