පක්ෂයෙන් ලබාදුන් ජාතික සංවිධායක තනතුරට වඩා රහස් ඡන්දයෙන් හිමි වූ ස්ථානය තමා අගය කරන බව අමාත්‍ය නවීන් දිසානායක පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ නුවරඑළිය නව නගර ශාලාවේ අද (12) පැවති පාක්ෂික හමුවකට එක්වෙමින්.
Related Articles
රජයේ ඉදිරි ක්‍රියාමාර්ග ගැන ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්
Posted on Author admin
ආණ්ඩුවේ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අනිද්දා, විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත ප්‍රකාශ කළා. මේ පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ජනාධිපතිවරයා… Read More
වැලිමඩ ව්‍යාපාරිකයෙකුගෙන් මුදල් කොල්ලකෑ සිව්දෙනෙකු අත්අඩංගුවට
Posted on Author admin
වැලිමඩ – දික්කාපිටිය ප්‍රදේශයේදී ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් දෙලක්ෂ 70,000 ක මුදලක් කොල්ලකෑමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම ව්‍යාපාරිකයා සිය ලොරි රථයෙන්… Read More
20 ගැන ජවිපෙ තීන්දුවකට සැරසේ
Posted on Author admin
20 වන සංශෝධනය සම්බන්ධයෙන් අවසන් තීරණයක් මැයි මාසය වන විට ගන්නා බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. අනුරාධපුරයේ ඊයේ පැවති අප්‍රේල් විරු සැමරුම් උත්සවයට එක්වෙමින් එහි ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා… Read More