තම අමාත්‍යාංශයේ යාත්‍රා නිරික්ෂණ කටයුතු සම්බන්ධයෙන් තමන් සෑහීමකට පත් නොවන බව ධීවර අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා පවසනවා.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (05) යාත්‍රා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ සිදුකළ හදිසි නිරීක්ෂණයකට එක්වෙමින්.
Related Articles
රටම බලා සිටි දෙයක් ගැන ජනපතිගෙන් ප්‍රකාශයක්
Posted on Author admin
මෙතෙක් අත්අඩංගුවට ගත් සියලුම මත්ද්‍රව්‍ය අප්‍රේල් මස 01 වැනිදා විනිසුරුවන් හා පොලිස් නිලධාරීන් ඉදිරියේ කටුනායකදී විනාශ කරන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කරයි. Read More
කොල්කටා පිලට නව වේග පන්දු යවන්නෙක්
Posted on Author admin
කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට නව වේග පන්දු යවන්නෙක් කැඳවා තිබෙනවා. මෙලෙස කැඳවා ඇත්තේ Matthew Kelly වන අතර ඒ ආබාධයට ලක් වූ Anrich Nortje වෙනුවටයි. මිට අදාළ ගිවිසුම මේ වන විට අත්සන් කර ඇති බවයි වාර්තා වන්නේ. මේ… Read More
CIA හෙළිකරගත් මහා පරිමාණ වාහන ජාවාරම
Posted on Author admin
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ඇතැම් වංචනික නිලධාරීන්ගේ ද සහයෙන් පවත්වාගෙන ගිය මහා පරිමාන වාහන ජාවාරමක් හෙළිකර ගැනීමට හිරු සී.අයි.ඒ සමත් වුණා. අප ලබාදුන් තොරතුරු අනුව අදාළ ජාවාරම වලාන දූෂණ… Read More