Gossips

දෙමළ සන්ධානය දෙගිඩියාවෙන්

එක්සත් ජාතික පක්ෂය හෝ වෙනත් පක්ෂයක් සමඟ එක්ව ආණ්ඩු පිහිටුවීමට මෙතෙක් තම පක්ෂයට ආරාධනාවක් ලැබී නොමැති බව දෙමළ ජාතික සන්ධානය පවසනවා.
එහි මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා කියා සිටියේ එවැනි ආරාධනාවක් කුමන හෝ පක්ෂයකින් ලැබුණහොත් සිය පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස්වී ඒ පිළිබදව තීරණයකට එළඹෙන බවයි.