දූෂණ සහ වංචාවලට සම්බන්ධ නඩු විමර්ශනය සඳහා යෝජිත විශේෂ මහාධිකරණ පද්ධතියේ පළමුවැන්න ලබන මස 2 වන සතියේදී ස්ථාපිත කරන බව රාජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා ප්‍රකාශ කළා.
ඔහු මේ බව කියා සිටියේ පානදුර ප්‍රදේශයේ ඊයේ (20) පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
Related Articles
ඌව – වෙල්ලස්සේ අධ්‍යයන කටයුතු නවතී
Posted on Author admin
බෝ වන රෝගයක් පැතිරීම හේතුවෙන් ඌව – වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු දින නියමයකින් තොරව නතර කිරීමට පාලන අධිකාරිය අද(13) තීරණය කළා. පසුගිය සතියේ සිසුන් 29 දෙනෙකුට මෙම රෝගය වැළදී තිබූ බවයි… Read More
තිසර සමඟ කළ සටනින් නවසීලන්තයට ජය
Posted on Author admin
ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර මවුන්ට් මන්ගනුයි ක්‍රීඩාංගණයේ පැවති දෙවන එක්දින තරගයේදී ලකුණු 21කින් ජයගන්නට නවසීලන්තය අද සමත් වුණා. ඒ තරඟ 03කින් සමන්විත එක්දින තරඟාවලිය තරඟ දෙකට බිංදුවක් ලෙස පෙරමුණ… Read More
එජාප ජාතික ලැයිස්තු මන්ත්‍රී එම්.එච්.එම් නවාවී සිය ධුරයෙන් ඉල්ලා අස්වෙයි
Posted on Author admin
එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී, අමාත්‍ය රිෂාඩ් බදුර්දින්ගේ සමස්ත ලංකා මුස්ලිම් කොන්ග්රසය නියෝජනය කළ මන්ත්‍රී එම්.එච්.එම් නවාවී සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. Read More