2016 වසරේදී දුම්රියේ ගමන් ගන්නා මගීන් සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙනවා.
2015 වසරේදී මිලියන 133.29 ක් දුම්රිය ප්‍රවාහන මාධ්‍යයක් ලෙස භාවිත කර තිබූ අතර, 2016 වසරේදී මගීන් මිලියන 136.05 ක් ප්‍රවාහනය කර ඇති බවයි පසුගියදා නිකුත් කෙරුණු 2016 විගණකාධිපති වාර්තාවේ දැක්වෙන්නේ.
Related Articles
පරාජය හමුවේ බ්‍රිතාන්‍ය අගමැතිනිය, ඡන්දය කල් දමයි
Posted on Author admin
බ්‍රිතාන්‍යය, යුරෝපා සංගමයෙන් වෙන්වීමේ එකඟත්වයන් ඇතුළත් සිය බ්‍රික්සිට් යෝජනාවලිය පිළිබද පාර්ලිමේන්තු ඡන්දය කල් දැමීමට අගමැතිනී තෙරේසා මේ, තීරණය කර තිබෙනවා. නියමිත පරිදි එම එම ඡන්දය පැවැත්වූයේ… Read More
පළාත් 3 කට හෙටත් උණුසුම් කාලගුණයක්
Posted on Author admin
උතුර, උතුරුමැද, සහ වයඹ පළාත්වලට හෙට දිනයේදීත් වැඩි අවධානයක් යොමුකළ යුතු උණුසුම් කාලගුණයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. මෙම තත්ත්වය හේතුවෙන් විජලනය සහ මස්පිඩු පෙරළීම,… Read More
අගමැති, කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් මැතිවරණ සටනට එන බව ඇමති ජොන්ස්ටන් කියයි
Posted on Author admin
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මෙවරත් කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් මැතිවරණයට ඉදිරිපත් වන බවට දැඩි විශ්වාසයක් ඇති බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසනවා. අධිකරණ කටයුත්තක් සඳහා ඔහු අද (13) අලුත්කඩේ… Read More