වේයන්ගොඩ සහ ගම්පහ අතරදී දුම්රියක් පීලිපැනීමෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
Related Articles
ජල ගැලීම්වලින් ගාල්ලේ 7742 කට පීඩා (ඡායාරූප)
Posted on Author admin
පැවති අධික වර්ෂාවත් සමඟ ඇති වූ ජල ගැලීම් හේතුවෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 7742 ක් සහ කළුතර – බේරුවල ප්‍රදේශයේ පුද්ගලයින් 635 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා…. Read More
ට්‍රම්ප් – කිම් ජොං අන් දෙවැනි සමුළුවට පෙරහුරු සාකච්ඡා
Posted on Author admin
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොං අන් අතර, වියට්නාමයේ පැවැත්වෙන දෙවන සමුළුව පිළිබඳ ඉහළ පෙලේ සාකච්ඡාවකට සහභාගි වූ ඇමරිකානු විශේෂ නියෝජිත ස්ටීවන් බීගන් දැන්… Read More
කෝලිගේ ලකුණු මැෂිමට තිත තබමින්, හතරේ සීමාව අසලදී රැකගත් සුපිරි උඩපන්දුව
Posted on Author admin
කෝලිගේ ලකුණු මැෂිමට තිත තබමින්, හතරේ සීමාව අසලදී නූලෙන් බේරී රැකගත් සුපිරි උඩපන්දුව මෙන්න ඉන්දීය ප්‍රිමිය ලීග්තරඟාවලියේ 19 වන තරඟය ලෙස දිල්ලි ඩෙයාර් ඩිවිල්ස් කණ්ඩායම සමඟ ඊයේ (21) පැවති තරඟය ජයගන්නට… Read More