වේයන්ගොඩ සහ ගම්පහ අතරදී දුම්රියක් පීලිපැනීමෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
Related Articles
මාතර කොල්ලකරුවන් අද අධිකරණයට – මෙහෙය වූ කොස්ගොඩ තාරකට තවමත් දැඩි සත්කාර
Posted on Author admin
මාතර නගරයේ ස්වර්ණාභරණ අලෙවිසැලක් කොල්ලකෑමේ සිද්ධියේ සැකකරුවන් අද අධිකරණයට ඉදිරිපත් කරන බව පොලීසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ කොල්ලකෑම මෙහෙය වූ… Read More
නිරිතදිග කොටසේ වැසි තත්වයේ වැඩිවීමක්
Posted on Author admin
දිවයිනේ නිරිතදිග කොටසේ අද සිට පවතින වැසි තත්ත්වයේ සුළු වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ සබරගමුව,… Read More
ලොවම නොනිදා බලා සිටි රෑ තමන්ගේ කරගනිමින් සුපිරි රොනාල්ඩෝ පිටිය මැද ගුවනට ගිය හැටි මෙන්න
Posted on Author admin
FIFA පාපන්දු ලෝක කුසලාන තරඟාවලියේ උණුසුම් තරඟයක් ඊයේ පැවැත්වුනේ පෘතුගාලය සහ ස්පාඥඥය අතරයි. එහිදී අවසන් මොහොතේ එක් ගෝලයක් ඉදිරියෙන් සිටිමින් තරඟයේ ජයග්‍රහණයේ පහස විඳිමින් සිටි ස්පාඥඥ කණ්ඩායමේ… Read More