අඟුලාන, ලුනාව ප්රදේශයේදී ගාල්ල දෙසට ධාවනය වූ දුම්රියක ලොරි රථයක් ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.
අනතුරෙන් දුම්රිය පාපුවරුවේ ගමන් ගත් හතර දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය පවසන්නේ.
අද (05) පස්වරුවේ සිදුවූ අනතුරෙන් තුවාල ලැබූ තවත් පිරිසක් රෝහල් ගතකර ඇති බව සඳහන්.
Related Articles
තිලංග සුමතිපාලට එරෙහිව පෙත්සමක්
Posted on Author admin
තිලංග සුමතිපාල ක්රිකට් නිලවරණයට ඉදීරිපත්විම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් පනවන ලෙස ඉල්ලමින් නිශාන්ත රණතුංග පෙත්සමක් ගොනු කර තිබෙනවා. Read More
නියඟයෙන් පීඩාවූ පවුල් හාරලක්ෂ පනස් එක්දහසකට අඛන්ඩව සහන
Posted on Author admin
නියඟයෙන් පීඩාවට පත් පවුල් හාරලක්ෂ පනස් එක්දහස් දෙසිය විසි හතරකට සහන ලබාදීම සඳහා ජනාධිපති මෛත්රිපාල සිරිසේන ඉදිරිපත් කළ යෝජනාවකට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව වගා හානි වූ පවුල්, ධීවර… Read More
ගංජා මිශ්ර මදනමෝදක අලෙවි කළ පුද්ගලයෙකු අත්අඩංගුවට
Posted on Author admin
මිනුවන්ගොඩ – එසැල්ල ප්රදේශයේදී ගංජා මිශ්ර මදනමෝදක අලෙවි කිරීමේ ජාවාරමක නිරත වූ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ බස්නාහිර පළාත් උතුර, දිසා අපරාධ කොට්ඨාශය සිදුකළ වැටලීමකදීයි. මෙම සැකකරු… Read More