අඟුලාන, ලුනාව ප්රදේශයේදී ගාල්ල දෙසට ධාවනය වූ දුම්රියක ලොරි රථයක් ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.
අනතුරෙන් දුම්රිය පාපුවරුවේ ගමන් ගත් හතර දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය පවසන්නේ.
අද (05) පස්වරුවේ සිදුවූ අනතුරෙන් තුවාල ලැබූ තවත් පිරිසක් රෝහල් ගතකර ඇති බව සඳහන්.
Related Articles
දික්වැල්ල වෙනුවට අද තරගයට උපුල් තරංග එක්වන ලකුණු
Posted on Author admin
දකුණු අප්රිකාවට එරෙහිව අද පැවැත්වෙන හතරවන එක්දින තරගය සඳහා ශ්රී ලංකා කණ්ඩායමට උපුල් තරංග ක්රීඩා කිරීමට නියමිත බව ක්රිකට් ආරංචි මාර්ග පවසනවා. කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් අවසන් තීරණය අද උදෑසන… Read More
කිම් ජොන් අං ගේ, සමීපතම නිලධාරියෙකු වියට්නාමයට
Posted on Author admin
උතුරු කොරියානු නායක කිම් ජොන් අං ගේ, සමීපතම නිලධාරියෙකු අද වියට්නාමය බලා පිටත්ව ගොස් තිඛෙනවා. ඒ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් සහ කිම් ජොන් අං අතර දෙවන වටයේ සාකච්ඡා පැවැත්වීම සඳහා සුදුසු… Read More
වන්නිලඇත්තන්ගෙන් ඉල්ලීමක්
Posted on Author admin
ආදිවාසී සැමරුම් උත්සව සඳහා යොදා ගන්නා මුදල් ආදිවාසී ගම්මානවල සංවර්ධනයට යොදවන ලෙස ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තෝ ඉල්ලීමක් කරනවා. ඊයේ දිනයට යෙදී තිබූ ලෝක ආදිවාසී දින ජාතික සැමරුම් උත්සවයට… Read More