ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය අද (07) දිවයින පුරා සංකේත වර්ජනයක නිරත වනවා.
එම සංගමයේ ප්‍රධාන ලේකම් ධර්මකීර්ති ඈපා හිරු ප්රවෘත්ති අංශයට අදහස් දක්වමින් කියා සිටියේ මේ හේතුවෙන් රෝහල් තුළ එම්.ආර්.අයි., සී.ටී. ස්කෑන් මෙන්ම එක්ස්-රේ පරීක්ෂණ සිදු නොකරන බවයි.
Related Articles
ඉන්දුනීසියාවට යළිත් භූ කම්පනයක්
Posted on Author admin
ඉන්දුනීසියාවේ ෆ්ලෝස් දූපතේ රික්ටර් මාපකයේ 6.2ක අගයක් ගත් භූ කම්පනයක් අද (02) සිදුව තිබෙනවා. රික්ටර් මාපකයේ 7.5ක අගයක් ගත් භූ කම්පනයක් සිදුවී දින 4ක් ගත වන අවස්ථාවේදී මෙම භූ කම්පනය වාර්තා වී ඇති බවයි… Read More
විදේශීය ඉපයීම් අදායම් බදුවලින් නිදහස් – මුදල් ඇමති
Posted on Author admin
2018 නොවැම්බර් 15 වනදා හෝ ඊට පසු වාණිජ බැංකු හරහා මෙරටට එවන ලද විදේශීය ඉපයීම් අදායම් බදුවලින් නිදහස් කරන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර පවසනවා. අමාත්‍යවරයා මේ බව පවසා ඇත්තේ සිය නිල ටිව්ටර් ගිණුමේ සටහනක්… Read More
දෙමෝදර හිරකරමින් පීලි පැනපු දුම්රිය
Posted on Author admin
ඊයේ සවස උඩරට දුම්රිය මාර්ගයේ දෙමෝදර දුම්රිය ස්ථානයේදී නඩත්තු සඳහා පැමිණි විශේෂ දුම්රියක් පීලි පැනීමෙන් දුම්රිය ප්‍රමාදයක් සිදුවූවා. කෙසේ වෙතත් දුම්රිය පීලි පැනීමට ලක්වන අවස්ථාවේ දුම්රියේ… Read More