ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය අද (07) දිවයින පුරා සංකේත වර්ජනයක නිරත වනවා.
එම සංගමයේ ප්‍රධාන ලේකම් ධර්මකීර්ති ඈපා හිරු ප්රවෘත්ති අංශයට අදහස් දක්වමින් කියා සිටියේ මේ හේතුවෙන් රෝහල් තුළ එම්.ආර්.අයි., සී.ටී. ස්කෑන් මෙන්ම එක්ස්-රේ පරීක්ෂණ සිදු නොකරන බවයි.
Related Articles
විධායකය අහෝසි කිරීමට පළමුව කටයුතු කළේ තමන් බව හිටපු ජනපතිනී කියයි
Posted on Author admin
විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට පළමුව කටයුතු කරනු ලැබුවේ තමන් බව හිටපු ජනාධිපතිණි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග ප්‍රකාශ කළා. ඇය මේ බව කියා සිටියේ ගලෙන්බිදුණුවැව ප්‍රදේශ ඊයේ පැවති උත්සවයකින්… Read More
පෙරහර නිමා කිරීමේ සන්නස් පත්‍රය ජනපතිට
Posted on Author admin
මහනුවර ඓතිහාසික ඇසල පෙරහර සාර්ථකව අවසන් වූ බවට දැක්වෙන සන්නස් පත්‍රය දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල විසින්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත අද (26) පස්වරුවේ භාර දුන්නා. මහනුවර – අස්ගිරිය ඓතිහාසික… Read More
බදු ඉවත් කළහොත් පෙට්‍රල් ලීටරයක් 101 යි – ගම්මන්පිළ
Posted on Author admin
පසුගිය ජනාධිපතිවරණයේදී වත්මන් රජය ලබාදුන් පොරොන්දු ප්‍රකාරව ඉන්ධන මත පනවා ඇති බදු ඉවත් කළහොත් පෙට්‍රල් ලීටරයක් රුපියල් 101 කට ලබාදිය හැකි බව පිවිතුරු හෙළ උරුමය පවසනවා. එහි නායක පාර්ලිමේන්තු… Read More