රාගම – ගල්වල ප්‍රදේශයේ අතහැර දමන ලද ගල්වලක දියනෑමට ගිය පුද්ගලයෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඔහු ඊයේ පස්වරුවේ තවත් පුද්ගලයින් දෙදෙනෙකු සමඟ දියනෑමට ගොස් ඇති බවයි පොලීසිය සදහන් කළේ.
අනතුරින් මියගිය පුද්ගලයා 30 හැවිරිදි මහර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
Related Articles
ලෝක උරුමය වෙනුවෙන් ගාලූ පිටිය වෙනස් වෙයි
Posted on Author admin
ගාලූකොටු පවුර ලෝක උරුමයක් ලෙස රැක ගැනීම වෙනුවෙන් ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය මහජන ක්‍රීඩාංගනයක් බවට පත් කිරීමට තීරණය කර තිබෙනවා. ඒ සංස්කෘතික, ක්‍රීඩා, දක්ෂිණ සංවර්ධන හා ස්වදේශ කටයුතු… Read More
වාහන ලියාපදිංචිය පහළට
Posted on Author admin
මෙරට වාහන ලියාපදිංචිය පසුගිය පෙබරවාරි මාසයේදී කැපී පෙනෙන ලෙස පහත වැටී තිබෙනවා. ජනවාරි මාසයේ නව වාහන 3147ක් ලියා පදිංචි කෙරුණු අතර, පෙබරවාරියේ ලියාපදිංචි වාහන සංඛ්‍යාව 2347ක්. ඊට වසරකට එම සංඛ්‍යාව… Read More
තේරීම් කමිටු ප්‍රධානියාගෙන්,ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත චෝදනාවක්
Posted on Author admin
දකුණු අප්‍රිකානු තරගාවලියට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමට පුහුණු තරගයක් නොමැතිවීම අතිශය ගැටලූකාරි තත්ත්වයක් බව තේරිම් කමිටු සභාපති අසන්ත ද මෙල් පවසනවා. හිරු ප්රවෘත්ති අංශය වෙත අදහස් දක්වමින් ඔහු… Read More