රාගම – ගල්වල ප්‍රදේශයේ අතහැර දමන ලද ගල්වලක දියනෑමට ගිය පුද්ගලයෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඔහු ඊයේ පස්වරුවේ තවත් පුද්ගලයින් දෙදෙනෙකු සමඟ දියනෑමට ගොස් ඇති බවයි පොලීසිය සදහන් කළේ.
අනතුරින් මියගිය පුද්ගලයා 30 හැවිරිදි මහර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
Related Articles
එජාපයේ යුක්තියේ ජයග්‍රහණය ගාලුමුවදොර
Posted on Author admin
ජාතික ප්රජාතන්ත්රවාදී පෙරමුණ නමින් පිහිටුවන නව දේශපාලන සන්ධානය ලබන සිකුරාදා පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ… Read More
ගලේවෙල නිධන් හෑරූ තුන්දෙනෙකු අත්අඩංගුවට
Posted on Author admin
ගලේවෙල – දික්ගල රක්ෂිතයට මායිම්ව පිහිටි කුඹුක්ගොල්ල ප්‍රදේශයේ පුරාවස්තු ලබාගැනීමේ අරමුනින් කැනීම් සිදුකළ පුද්ගලයින් තුන්දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුවන් සමඟ ඔවුන් කැණීම්… Read More
මියන්මාරයේ රාජ්‍ය රහස් හෙළි කළැයි රොයිටර් මාධ්‍යවේදීන්ට සත්වස් සිරදඬුවම්
Posted on Author admin
මියන්මාර හමුදාවලින් පීඩාවට ලක්වන බවට සැලකෙන රොහින්ග්‍යා මුස්ලිම්වරුන් පිළිබඳව වාර්තාකරණයේ නියැලූණු රොයිටර් මාධ්‍යවේදින් දෙදෙනෙකුට එරට අධිකරණය මගින් අද සත්වසරක සිරදඬුවම් නියම කළා. 32 හැවිරිදි… Read More