දියතලාව කහගොල්ල මගී ප්රවාහන බස් රථයක් ගිනිගැනීමෙන් අද උදෑසන අනතුරක් සිදුව තිබෙනවා.
ගින්න ඇතිවන අවස්ථාවේ බස්රථයේ ගමන්කළ මගීන් 15 දෙනෙකුට තුවාල සිදුව ඇතිබවයි වාර්තා වන්නේ.
Related Articles
බොල්ගොඩින් හමුවූ හිස, විදෙස් කතකගේ බවට තොරතුරු
Posted on Author admin
රත්නපුර – පානදුර ප්රධාන මාර්ගයේ බණ්ඩාරගම – බොල්ගොඩ පාලම අසළ අතුරු මාර්ගයක තිබියදී සොයා ගත් හිස විදෙස් කාන්තාවකගේ බවට පොලීසිය දැනට සැක පළ කරනවා. දින 3කට පමණ ඉහත දී අදාළ කාන්තාව ඝාතනය කොට පසුව හිස… Read More
අසන්තා ද මෙල් ලෝක කුසලානයේ ක්රිකට් කළමනාකාර තනතුරට
Posted on Author admin
මෙවර ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ ශ්රී ලංකා ක්රිකට් කණ්ඩයමේ කළමනාකරු ලෙස තේරීම් කමිටු සභාපති අසන්තා ද මෙල් පත් කර ඇති බව ක්රිකට් ආරංචි මාර්ග පවසනවා. ක්රිකට් ලෝක කුසලාන තරගාවලිය ලබන මැයි… Read More
දෙවන දිනටත් ජල සේවකයින් වර්ජනයේ
Posted on Author admin
සේවක වර්ජනය හේතුවෙන් දිවයින පුරා ජල සම්පාදන මණ්ඩල කාර්යාලවල දෛනික වැඩ කටයුතු මේ වන විට අඩපණ වී තිබෙනවා. විශේෂයෙන් ජල බිල්පත් ගෙවීම සහ නඩත්තු කටයුතු අඩාල වී ඇති බවයි වර්ජනයේ නිරත එම වෘත්තීය සමිති… Read More