ආණ්ඩුවෙන් ඉවත් වූ 16 දෙනාගේ කණ්ඩායම සම්බන්ධයෙන් අවසන් තීරණය මීළඟ රැස්වීමේදී ගැනීමට ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයින් ඊයේ (19) තීරණය කර තිබෙනවා.
ඒ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්රධානත්වයෙන් ඔහුගේ විජේරාම මාවතේ පිහිටි නිවසේදී පක්ෂ නායකයින් රැස්වූ අවස්ථාවේදියි.
Related Articles
හම්බන්තොට සුළං බලාගාරයේ සුළං පෙති ගලවයි
Posted on Author admin
විදුලි අර්බුදයක් පවතින අවස්ථාවක මෙගාවොට් 3ක විදුලි ධාරිතාවක් පද්ධතියට එකතු කළ හම්බන්තොට සුළං විදුලි බලාගාරයේ සුළං පෙති ගලවා දමා ඇති බවට වාර්තා වනවා. මීට මාස 5කට පමණ ඉහත දී බලාගාරයේ සුළං පෙති… Read More
යතුරු පැදි අනතුරකින් තරුණයෙකු මරුට
Posted on Author admin
හොරණ බොරලුගොඩ ප්රදේශයේදී යතුරු පැදියක් තවත් යතුරු පැදියක් ඉස්සර කිරීමට යාමේදී මෝටර් රථයක ගැටී සිදුවූ අනතුරකින් තරුණයෙකු මියගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ හොරණ පෝරුවදණ්ඩ ප්රදේශයේ පදිංචි… Read More
වැටුප් කොමිසම අනිද්දා රැස්වේ
Posted on Author admin
රාජ්ය සේවයේ වැටුප් විෂමතා නිවැරදි කිරීම සම්බන්ධයෙන් පත් කළ වැටුප් කොමිසම ප්රථම වරට ලබන සදුදා ජනාධිපතිවරයාගේ ප්රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී රැස්වීමට නියමිතයි. එහිදී එම කොමිසමට… Read More