දඹුල්ල මූලික රෝහලේ වකුගඩු රෝගී ඒකකය වසා දැමීමේ සැලසුමක් ඇතැයි පවසමින් එම රෝහල ඉදිරිපිට අද විරෝධතාවක් පැවැත්වුණා.
වකුගඩු රෝගීන් සහ දඹුල්ල ප්‍රදේශවාසීන් සිදුකළ මෙම විරෝධතාවයේදී ඔවුන් කියා සිටියේ වකුගඩු රෝගී අංශයේ විශේෂඥ වෛද්‍යවරයාට ස්ථාන මාරුවක් ලබාදීමට ද බලධාරීන් කටයුතු කර ඇති බවයි.
Related Articles
ජාත්‍යන්තර හෙද දින සැමරුම ජනපති ප්‍රධානත්වයෙන්
Posted on Author admin
රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය වාර්ෂිකව සංවිධානය කරන ජාත්‍යන්තර හෙද දින සැමරුම් උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අද කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්වුණා…. Read More
විස්සයි විස්ස තරඟයට සංචිතය නම් කරයි
Posted on Author admin
ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර ලබන සෙනසුරාදා පැවැත්වෙන විස්සයි විස්ස තරඟය සදහා ශ්‍රී ලංකා සංචිතය අද ප්‍රකශයට පත් කළා. මේ තරඟයට නම් කල ශ්‍රී ලංකා සංචිතයේ නායකත්වය තිසර පෙරේරාට ලබා දී තිබෙනවා. මේ… Read More
ඇමරිකාවේ ඕනෑම පියවරකට සූදානම් බව ඉරානය කියයි
Posted on Author admin
ජනාධිපති ට්‍රම්ප් විසින් ඉරාන න්‍යෂ්ටික ගිවිසුමෙන් ඉවත්වුවද, එසේ නොවුවද, ඕනෑම පියවරකට තමන් සූදානම් බව ඉරාන ජනාධිපති හසාන් රව්හානි පවසනවා. න්‍යෂ්ටික ගිවිසුම සම්බන්ධයෙන් ඇමරිකාවේ ඕනෑම තීරණයකට… Read More