Gossips

දකුණු කොරියාව සමඟ උණුසුම් සබදතාවකට කිම් ජොං අන් සූදානම්

දකුණු කොරියාව සමඟ සංහිදියාව සහ සංවාදයක් පවත්වා ගැනීම වැදගත් වන බව උතුරු කොරියානු නායක කිම් ජොං අන් පවසනවා.rn
දකුණේ සංචාරය කළ සිය නැගෙනිය ඇතුළු ඉහළ පෙළේ ධූත පිරිස පිළිගනිමින් ඔහු කියා සිටියේ දෙපාර්ශවය අතර උණුසුම් සහයෝගයක් ගොඩනැගිය යුතු බවයි. මෙවර දකුණු කොරියාවේ පැවැත්වෙන ශීත ඍතු ඔලිම්පික් උළෙල සඳහා උතුරු කොරියානු කණ්ඩායමක් සහභාගි වන අතර, ඔවුන් සමඟ දකුණේ සංචාරය කළ ඉහළ පෙළේ දූත පිරිස ඊයේ නැවතත් සිය රට පැමිණියා.