තේ අපනයනය කිරීම මේ වන විට යළි සක්‍රීය තත්ත්වයට පත්ව ඇති බව තේ මණ්ඩලය පවසනවා.
2017 වසරේ ශ්‍රී ලංකාව තේ කිලෝග්‍රෑම් මිලියන 300ක් නිෂ්පාදනය කර ඇති අතර, පසුගිය කාලසීමාවේදී රුසියාව පැනවූ තේ තහනමෙන් පසුව තේ අපනයනය දුර්වල වී තිබුණා.
Related Articles
ජවිපෙ ස්වාධීන වෙයි
Posted on Author admin
ජනතා විමුක්ති පෙරමුණ කිසිදු පාර්ශවයකට සහය ලබා නොදෙන බව එහි නායක අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළා. කොළඹ දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ සිදුව ඇති බල පෙරළියට තම පක්ෂය මැදිහත්… Read More
කේරළ ගංජා සමග තුන්දෙනෙකු අත්අඩංගුවට
Posted on Author admin
දිවයිනේ ප්‍රදේශ 2 කදී කේරළ ගංජා කිලෝග්රැම් 33 කට ආසන්න ප්‍රමාණයක් සමග සැකකරුවන් තුන්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. වැල්වැටිතුරේ කෝවිල අසළදී කේරළ ගංජා කිලෝ 18 ග්‍රෑම් 500ක් යතුරු පැදියකින් ප්‍රවාහනය… Read More
ආබාධිත සහ මියගිය රණවිරුවන්ගේ යැපෙන්නන්ට දිවි ඇතිතෙක් වැටුප් සහ දීමනා
Posted on Author admin
මෙහෙයුම්වලදී, ත්‍රස්තවාදී ක්‍රියා හේතුවෙන් හෝ වෙනත් නිීතිය ක්‍රියාත්මක කිරීමේ කටයුතුවලදී ආබාධිත වූ රණවිරුවන්ට සහ මියගිය රණවිරුවන්ගේ බිරින්දෑවරුන්ට මෙන්ම, යැපෙන්නන්ට අවුරුදු 55 දක්වා ගෙවන… Read More