තේ අපනයනය කිරීම මේ වන විට යළි සක්‍රීය තත්ත්වයට පත්ව ඇති බව තේ මණ්ඩලය පවසනවා.
2017 වසරේ ශ්‍රී ලංකාව තේ කිලෝග්‍රෑම් මිලියන 300ක් නිෂ්පාදනය කර ඇති අතර, පසුගිය කාලසීමාවේදී රුසියාව පැනවූ තේ තහනමෙන් පසුව තේ අපනයනය දුර්වල වී තිබුණා.
Related Articles
වරෙන්තු ලබා සිටි අඹුසැමි යුවළක් ඇතුළු 3 ක් අත්අඩංගුවට
Posted on Author admin
වරෙන්තු නිකුත්වී ඇති සැකකරුවන් දෙදෙනෙකු සහ සැකකාරියක් පෑලියගොඩ කොට්ඨාශ අපරාධ විමර්ශණ අංශයේ අත්අඩංගුවට පත්ව තිබෙනවා. එක් පුද්ගලයෙකු මුදල් වංචා කිරීම සහ විශ්වාසය කඩ කිරීම සම්බන්ධයෙන් විවෘත… Read More
බෙල්ලන්විල හිමියන්ගේ ආදාහන පුජ්‍යෝත්සවය ගැන විශේෂ සාකච්ඡාවක්
Posted on Author admin
අපවත්වී වදාල බෙල්ලන්විල රජමහා විහාරාධිකාරී මහාචාර්ය පූජ්‍ය බෙල්ලන්විල විමලරතන හිමියන්ගේ ආදාහන පූජ්‍යෝත්සවය පිළිබදව විශේෂ සාකච්ඡාවක් අද පස්වරුවේ පැවැත්වීමට නියමිතයි. බෙල්ලන්විල පෙරහර… Read More
තායිලන්තයේ ගුවන් ගමන් යළි ඇරඹේ
Posted on Author admin
දශක තුනකට පසු තායි බොක්කට කඩා වැදුණු ප්‍රථම සුළි කුණාටුව පබුක්, අන්දමන් මුහුද වෙත ඇදී යද්දී, තායිලන්තයේ දකුණුදිග ප්‍රදේශවල ගුවන් ගමන් දැන් යළි ආරම්භ වී තිබෙනවා. සුළි සුළඟින් දකුණේ සංචාරක දිවයින්… Read More