වර්ජනයේ නිරත තැපැල් වෘත්තිය සමිති සහ බලධාරින් අතර මේ වන විට තීරණාත්මක සාකච්ඡාවක් ආරම්භ වී තිබෙනවා.
තැපැල් මුලස්ථානයේ අදාල සාකච්ඡාව පැවත්වෙන අතර ඊට වර්ජනයේ නිරත සියලූ වෘත්තීය සමිති එක්ව සිටින බවයි අප වාර්තාකරු සදහන් කළේ.
ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් තැපැල් සේවකයින් වර්ජනය ආරම්භ කර අදට දින 10ක්.
Related Articles
අතුරුදන්වූවන්ගේ කාර්යාලය වැඩ අරඹයි
Posted on Author admin
ප්රාදේශීය මට්ටමින් ජනතා අදහස් විමසීමේ කටයුත්ත අද මන්නාරම දිස්ත්රික්කයෙන් ආරම්භ කරන බව අතුරුදන් වූවන් පිළිබද කාර්යාලය පවසනවා. ඒ අනුව නැති වූ හෝ අතුරුදන් වූ පුද්ගලයින්ගේ පවුල්වල සාමාජිකයන්ගෙන්,… Read More
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, ත්රිපුද්ගල විශේෂ මහාධිකරණය හමුවට
Posted on Author admin
ඩී .ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය සම්බන්ධයෙන් පවරා ඇති නඩුවට පෙනී සිටීම සඳහා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අද පෙරවරුවේ ත්රිපුද්ගල විශේෂ මහාධිකරණය වෙත පැමිණියා. මැදමුලන ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ… Read More
කාසියේ වාසිය බංගලාදේශයට
Posted on Author admin
නිදහස් කුසලානයේ ඉන්දියාව සහ බංගලාදේශය අතර අද පැවැත්වෙන තරඟයේ කාසියේ වාසිය දිනූ බංගලාදේශය ප්රථමයෙන් පන්දු යැවීමට තීරණය කළා. Read More