තායිවානයේ ඊසානදිග ප්‍රදේශයේ සිදුවූ භූ කම්පනයකින් පුද්ගලයන් දෙදෙනෙකු මිය ගොස් 200කට අධික පිරිසක් තුවාල ලබා තිබෙනවා.
රික්ටර් මාපකයේ 6.4ක ප්‍රබලත්වයෙන් යුතු මෙම භූ කම්පනය හේතුවෙන් ප්‍රදේශයේ ගොඩනැගිලි රැසකට දැඩි අලාභ හානි සිදුව ඇති අතර මිය ගිය සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
Related Articles
ඉතිහාසයේ මුල්වරට අද ශ්‍රී ලන්කන් ගුවන් යානයක් වෙනස්ම විදියට පියාසර කරයි
Posted on Author admin
ඉතිහාසයේ ප්‍රථම වතාවට මුළුමනින්ම කාන්තා කාර්ය මණ්ඩලයකින් යුත් ශ්‍රී ලන්කන් ගුවන් යානයක් අද සිංගප්පූරුව බලා නික්මුණා. ජාත්‍යන්තර කාන්තා දිනය යෙදී ඇති අද යූ.එල්. 306 දරණ එම යානය සිංගප්පූරුවට ගොඩ… Read More
රුපියල් කෝටියකට අධික හෙරොයින් කොටහේනෙන් අල්ලයි
Posted on Author admin
රුපියල් එක්කෝටි විසි ලක්ෂයක වටිනාකමකින් යුත් කිලෝ එකයි ග්‍රෑම් 5 කට වැඩි හෙරොයින් තොගයක් සමඟ ප්‍රධාන පෙලේ මත්ද්‍රව්‍ය බෙදාහරින්නෙකු කොටහේන – පැරඩයිස් වත්ත ක්‍රීඩාපිටිය – ප්‍රජාශාලාව අසලදී… Read More
ඉරාන යුද නෞකා 03ක් කොළඹ වරායට පැමිණෙයි (ඡායාරූප)
Posted on Author admin
ඉරාන නාවික හමුදාවට අයත් යුද නෞකා 03ක් කොළඹ වරායට පැමිණ තිබෙනවා. බයර්ඩර්, නග්ඩි, ටොන්බ් යන නෞකා ත්‍රිත්වය මෙරටට පැමිණ ඇත්තේ සුහද සංචාරයක් සඳහායි. කොළඹ වරායට පැමිණීමෙන් අනතුරුව ඉරාන නාවික හමුදා… Read More