තායිවානයේ ඊසානදිග ප්‍රදේශයේ සිදුවූ භූ කම්පනයකින් පුද්ගලයන් දෙදෙනෙකු මිය ගොස් 200කට අධික පිරිසක් තුවාල ලබා තිබෙනවා.
රික්ටර් මාපකයේ 6.4ක ප්‍රබලත්වයෙන් යුතු මෙම භූ කම්පනය හේතුවෙන් ප්‍රදේශයේ ගොඩනැගිලි රැසකට දැඩි අලාභ හානි සිදුව ඇති අතර මිය ගිය සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
Related Articles
මරු කැඳවූ ගිලිහුණු පාලනය
Posted on Author admin
පස්යාල – ගිරිඋල්ල මාර්ගයේ ලෝලුවාගොඩ ප්‍රදේශයේදි යතුරුපැදියක් අනතුරට පත්වීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. ඊයේ (11) පස්වරුවේ යතුරුපැදිය පාලනය කරගත නොහැකිව පාරෙන් ඉවතට පැන විදුලි කණුවක ගැටීමෙන්… Read More
කැළණි ගඟේ ජල මට්ටම ඉහළට – අවධානයෙන් සිටින්නැයි ජනතාවට උපදෙස්
Posted on Author admin
පවතින දැඩි වර්ෂාපතනයත් සමග කැළණි ගඟේ ජල මට්ටම ඉහළගොස් තිබෙනවා. මේ හේතුවෙන් කොළඹ, කොළොන්නාව, කැළණිය, බියගම, දොම්පේ, කඩුවෙල, හංවැල්ල, දෙහිඕවිට සහ රුවන්වැල්ල ප්‍රදේශවල ජනතාවට අවදානයෙන් පසුවන ලෙසටයි… Read More
ඇමති සරත් ෆොන්සේකා CIDයෙන් පිටව යයි
Posted on Author admin
මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන ගොස් පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ඉන් පිටත්ව ගොස් තිබෙනවා…. Read More