තායිවානයේ ඊසානදිග ප්‍රදේශයේ සිදුවූ භූ කම්පනයකින් පුද්ගලයන් දෙදෙනෙකු මිය ගොස් 200කට අධික පිරිසක් තුවාල ලබා තිබෙනවා.
රික්ටර් මාපකයේ 6.4ක ප්‍රබලත්වයෙන් යුතු මෙම භූ කම්පනය හේතුවෙන් ප්‍රදේශයේ ගොඩනැගිලි රැසකට දැඩි අලාභ හානි සිදුව ඇති අතර මිය ගිය සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
Related Articles
කොටහේනේදී හෙරොයින් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට
Posted on Author admin
හෙරොයින් ග්‍රෑම් 249 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු කොටහේන – ගබඩාවීථියේදී සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුවන් ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටියදියි… Read More
ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුවේ පාලකවරයා අත්අඩංගුවට
Posted on Author admin
ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් ලක්ෂ දෙකක අල්ලස් මුදලක් ගැනීමේදී ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුවේ පාලකවරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා Read More
එජාපයට මන්ත්‍රී 93යි – ආණ්ඩුව
Posted on Author admin
පාර්ලිමේන්තු සංකීර්ණයේ අද (02) පැවැති පක්ෂ නියෝජිත හමුවට සහභාගි වී ඇත්තේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් 93 දෙනෙකු පමණක් බව ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් පවසනවා. ඔවුන් මේ බව කියා සිටියේ අග්‍රාමාත්‍ය… Read More