තායිවානයේ ඊසානදිග ප්‍රදේශයේ සිදුවූ භූ කම්පනයකින් පුද්ගලයන් දෙදෙනෙකු මිය ගොස් 200කට අධික පිරිසක් තුවාල ලබා තිබෙනවා.
රික්ටර් මාපකයේ 6.4ක ප්‍රබලත්වයෙන් යුතු මෙම භූ කම්පනය හේතුවෙන් ප්‍රදේශයේ ගොඩනැගිලි රැසකට දැඩි අලාභ හානි සිදුව ඇති අතර මිය ගිය සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
Related Articles
ආනයනය කර ඇති පරිභෝජනයට නුසුදුසු ටින්මාළු තොගයක් ගැන හෙළිදරව්වක්
Posted on Author admin
මිනිස් පරිභෝජනයට නුසුදුසු ටින්මාළු මෙරටට ආනයනය කර ඇති බව සෞඛ්‍ය අංශ පවසනවා. ඔවුන් වැඩිදුරටත් පවසන්නේ ඇතැම් සමාගම් විසින් ඒවා නිදහස් කර ගැනීමේ උත්සායක නිරත වන බවයි. Read More
පසුගිය කාලය ගැන සොයන්න එජාපය සැරසේ
Posted on Author admin
පසුගිය කාලය තුළ ඇතැමුන් සිදුකළ ප්‍රකාශවලින් අධිකරණයට අගතියක් සිදුවූවාදැයි සොයා බැලීමක් සිදුකරන බව එක්සත් ජාතික පක්ෂය පවසනවා. එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර අරලියගහ මන්දිරයේ… Read More
ඉවත ගිය පනත් දෙකක් මීළඟ පාර්ලිමේන්තු සැසියට – අර්බුදය කල් දමන බවට විපක්ෂයෙන් චෝදනා
Posted on Author admin
දශකයකට ආසන්න කාලයකට පසුව ප්‍රථම වරට පාර්ලිමේන්තුවේ වාර අවසන් කිරීමේ නියෝගය සම්බන්ධයෙන් දේශපාලන නියෝජිතයින් විවිධ අදහස් පළ කරනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වන ව්‍යවස්ථාව ප්‍රකාරව ජනාධිපතිවරයා… Read More