මිළඟ ජනාධිපතිවරණයට තමන් අපේක්ෂකයෙකු යන්න පිළිබඳව ප්‍රශ්න කළ යුත්තේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගෙන් බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ කොළඹ ඊයේ පැවති වියත් මඟ වාර්ෂික සම්මේලනයෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙමින්.
Related Articles
චීනය සමඟ ශීතල යුද්ධයක් නොමැති බව ඇමරිකාව කියයි
Posted on Author admin
චීනය සමඟ ශීතල යුද්ධයක නිරතවීමට තමන්ට අවශ්‍ය නොවන බව ඇමරිකා එක්සත් ජනපදය පවසනවා. කෙසේ නමුත් දෙපාර්ශවය අතර දැඩි විෂමතා පවතින බවයි වොෂින්ටනයේ පැවති සාකච්ඡාවෙන් අනතුරුව ඇමරිකානු රාජ්‍ය ලේකම්… Read More
අද සිට දින දෙකක් හෙද, හෙදියන් ලෙඩ වෙයි
Posted on Author admin
අද උදෑසන 7 සිට දින දෙකක කාලයක් හෙද, හෙදියන් දිවයින පුරා රජයේ රෝහල්වල ක්‍රියාත්මක කිරීමට නියමිත අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්රියාමාර්ගයෙහි වෙනසක් නොමැති බව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය… Read More
ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩකයන් ඇතුළත් කරන්න මටත් අල්ලස් දෙන්න හැදුවා – ක්‍රීඩා ඇමති
Posted on Author admin
ජාතික ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩකයන් ඇතුළත් කිරීම සඳහා තමන්ටද අල්ලස් දීමට තැත්කළ බව ක්‍රීඩා අමාත්‍යවරයා පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කර ඇත්තේ BBC සංවාදයකට එක්වෙමින්. එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත්… Read More