එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩක කෙවින් පීටර්සන් මෙවර පාකිස්තාන පාකිස්තාන සුපර් ලීග් විස්සයි විස්ස තරගාවලියෙන් පසු ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට සැරසෙනවා. එංගලන්ත ජාතික කණ්ඩායමෙන් ඉවත් කළ පසු ඔහු… Read More
Related Articles
ඔරුගොඩවත්ත කන්ටේනරයේ හිමිකරු සොයා පරීක්ෂණ
Posted on Author admin
ඔරුගොඩවත්ත රේගු අංගනයේ තිබී සොයාගත් රුපියල් කෝටියකට අධික විදෙස් මත්පැන් සහ මත්ද්‍රව්‍ය තොගයේ හිමිකරු සොයා විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. රේගු මාධ්‍ය ප්‍රකාශක, රේගු අධ්යක්ෂ සුනිල් ජයරත්න… Read More
බෝම්බයක් සමඟ පුද්ගලයෙකු පොලිස් දැලේ
Posted on Author admin
මතුගම – ඇලදූව වත්ත ප්‍රදේශයේදී මෙරට නිෂ්පාදිත බෝම්බයක් සමඟ පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මතුගම පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී ඊයේ (13) මෙම බෝම්බය සොයාගෙන ඇති බව සඳහන්…. Read More
උතුරු කොරියාවට, රුසියාවෙන් ආහාර ආධාර
Posted on Author admin
දරුණු ආහාර අර්බුදයකට මුහුණ දෙන උතුරු කොරියාව වෙත රුසියාව තිරිඟු මෙටි්රක් ටොන් 2000ක් යවා තිබෙනවා. පියොංයැං අගනුවර රුසියානු තානාපති කාර්යාලය සඳහන් කළේ ඊයේ එම තිරිඟු තොගය උතුරු කොරියාවට ළඟා… Read More