එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩක කෙවින් පීටර්සන් මෙවර පාකිස්තාන පාකිස්තාන සුපර් ලීග් විස්සයි විස්ස තරගාවලියෙන් පසු ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට සැරසෙනවා. එංගලන්ත ජාතික කණ්ඩායමෙන් ඉවත් කළ පසු ඔහු… Read More
Related Articles
තලෙයිමන්නාරමෙන් කේරළ ගංජා කිලෝ 150 ක් හමුවේ
Posted on Author admin
තලයිමන්නාරම – ඌරමලේ වෙරළ තීරයට ගොඩගසා තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් 150කට අධික ප්‍රමාණයක් නාවික හමුදාව සොයා ගෙන තිබෙනවා. අද උදෑසන සිදුකළ සෝදිසි මෙහෙයුමක් අතරතුර ගෝනි 5 ක පාර්සල් වශයෙන් අසුරා තිබූ… Read More
පිට පිට දෙවන වතාවටත් කොදෙව්වන්ට අනපේක්ෂිත පරාජයක්
Posted on Author admin
සංචාරක බටහිර ඉන්දීය කොදෙව් පිළ සමඟ කරච්චියේ දී ඊයේ (02) පැවැති දෙවන විස්සයි විස්ස ජාත්‍යන්තර තරඟයෙන් ද ලකුණු 82ක ජයග්‍රහණයක් ලැබීමට පාකිස්තානය සමත් වුණා. කාසියේ වාසිය දිනා, පළමුවෙන් පන්දුවට පහර… Read More
ලක්ෂ 12 ක හෙරොයින් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට
Posted on Author admin
තම යට ඇඳුමේ සඟවා හෙරොයින් ග්‍රෑම් 101 යි මිලිග්‍රෑම් 386 ක් රැගෙන යමින් සිටි පුද්ගලයෙකු මග්ගොන දුම්රිය ස්ථානය අසළදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ රාත්‍රියේ මොහු අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර කොට්ඨාශ… Read More