බුද්ධ ශාසනයේ කපටි ආරක්ෂකයා ලෙස කටයුතු කරමින් අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා නැවතවරක් සංඝභේදයට තුඩුදෙන ථේරවාදී භික්ෂු කතිකාවත් පනත පාර්ලිමේන්තුවට ගෙන ඒමට කටයුතු කරන බව ජාතික සංවිධාන එකමුතුව චෝදනා කරනවා.
කොළඹදි අද පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී ඔවුන් මෙම අදහස් පලකළා.
Related Articles
ඉදිරි දිනවලදී සුළගේ වේගය වැඩිවීමක්
Posted on Author admin
ඉදිරි දිනවල තවදුරටත් දිවයින හරහා සහ දිවයින අවට මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය වැඩිවීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ… Read More
නීතිවිරෝධී දුම්වැටි තොගයක් සමඟ ගුවන් මගියෙකු අත්අඩංගුවට- (ඡායාරූප)
Posted on Author admin
දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන පැමිණි ගුවන් මගියෙකු කටුනායක ගුවන් තොටුපලේදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් අද අත්අඩංගුවට ගත්තා. 41 හැවිරිදි මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු… Read More
ඩොනල්ඩ් ට්‍රම්ප් සහ කිම් ජොන් අන් ඓතිහාසික හමුව ඇරඹේ (සජීවී විකාශය)
Posted on Author admin
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොං අන් අතර ඓතිහාසික හමුව සිංගප්පූරුවේ සෙන්ටෝසා දිවයිනේ කැපෙල්ලා නිකේතනයේදී මීට සුළු වේලාවකට පෙර සිදුවුණා. කොරියානු අර්ධද්වීපය… Read More