බුද්ධ ශාසනයේ කපටි ආරක්ෂකයා ලෙස කටයුතු කරමින් අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා නැවතවරක් සංඝභේදයට තුඩුදෙන ථේරවාදී භික්ෂු කතිකාවත් පනත පාර්ලිමේන්තුවට ගෙන ඒමට කටයුතු කරන බව ජාතික සංවිධාන එකමුතුව චෝදනා කරනවා.
කොළඹදි අද පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී ඔවුන් මෙම අදහස් පලකළා.
Related Articles
රටම බලා සිටින සුපිරි තරඟාවලියට දින නියම වෙයි
Posted on Author admin
මෙම වසරේ ඔක්තෝබරයේ දී සිදුකිරීමට නියමිත එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා තරඟ සංචාරයේ කාල සටහන අද (15) ප්‍රකාශයට පත් කර තිබෙනවා. ටෙස්ට් තරඟ තුනක්, එක්දින තරඟ පහක් සහ පන්දුවාර විස්සයි විස්ස තරඟයක් එංගලන්ත… Read More
බස් – ත්‍රිරෝද රථ අනතුරකින් දෙදෙනෙකු මරුට
Posted on Author admin
හැටන් – නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ මල්ලිඅප්පුව ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වී තවත් අයෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. පොලීසිය සඳහන් කළේ ත්‍රිරෝද රථයක්… Read More
ක්‍රයිමියාවට ඔබ්බෙන් භාණ්ඩ ප්‍රවාහන නෞකා දෙකක් ගිනි ගනී
Posted on Author admin
රුසියාවට අයත් ක්‍රයිමියාවට ඔබ්බෙන් කළු මුහුදේ දී භාණ්ඩ ප්‍රවාහන නෞකා දෙකක් ගිනි ගැනීමට ලක්වීමෙන් අවම වශයෙන් පුද්ගලයන් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. නෞකා ගිනි ගැනීමත් සමඟ මුහුදට පැන… Read More