සියලුම අංශවලින් රට අරාජික තත්ත්වයකට පත්ව ඇති බවට ජාතික භික්ෂු පෙරමුණ චෝදනා කරනවා.
එම පෙරමුණ කොළඹ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි ලේකම් පූජ්‍ය වකමුල්ලේ උදිත හිමියන් මේ බව කියා සිටියා.
උන්වහන්සේ වැඩිදුරටත් කියා සිටියේ රජය මෙම තත්ත්වයට වගකිව යුතු බවයි.
Related Articles
ශ්‍රී ලංකාව දෙස නව මානයකින් බලන්නැයි, ජනපති ලෝක ප්‍රජාවගෙන් ඉල්ලයි
Posted on Author admin
සන්නද්ධ ගැටුම් අවසන්ව වසර 10ක් ඉක්ම ගොස් පශ්චාත් යුද සමයක වගකීම් ද මැනවින් ඉටු කරමින් සිටින අවස්ථාවක ශ්‍රී ලංකා මාතෘභූමිය දෙස නව මානයකින් බලන ලෙසට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, ලෝක ප්‍රජාවට… Read More
කොල්ලයකට පැමිණි පොලිස් පරීක්ෂකවරයෙකු සහ කොස්තාපල්වරුන් දෙදෙනෙකු STF අත්අඩංගුවට
Posted on Author admin
කළුතර ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයෙකුගේ නිවසක් කොල්ලකෑමකට පැමිණි, පානදුර කොට්ඨාශ වැටලීම් ඒකකයේ පොලිස් පරීක්ෂකවරයෙකු සහ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු ඇතුළු 5 දෙනෙකු පොලිස් විශේෂ කාර්ය… Read More
ජනපති සහ කථානායක හමුව අද සිදුවන ලකුණු
Posted on Author admin
කථානායක කරූ ජයසූරිය සහ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අතර හමුවක් අද (31) පැවැත්වීමට නියමිත බව වාර්තා වනවා. එහිදී පාර්ලිමේන්තුවේ ඊයේ (30) පැවති විශේෂ පක්ෂ නියෝජිත රැස්වීමේදී සාකච්ඡා වූ කරුණු සම්බන්ධයෙන්… Read More