ජාතික ආණ්ඩුව සම්බන්ධයෙන් වන ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට වත්මන් රජයට හැකියාවක් නොමැති බව පිවිතුරු හෙළ උරුමය ප්‍රකාශ කළා.
එහි ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මේ බව කියා සිටියේ කොළඹ අද(22) කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.
Related Articles
ගලහ – දෙල්තොට වතු නිවාස පෙළක ගින්නක්
Posted on Author admin
මහනුවර – ගලහ – දෙල්තොට ප්‍රදේශයේ වතු නිවාස පෙළක අද(30) දහවල් ඇති වූ ගින්නකින් නිවාස 5කට හානි සිදුව තිබෙනවා. ප්‍රදේශයේ හිරු වාර්තාකරු සඳහන් කළේ ගින්න හේතුවෙන් එම නිවාසවල සිටි පුද්ගලයින් 30 දෙනෙකු… Read More
මාලිගාවත්තේ වෙඩි තැබීමකින් තරුණයෙකුට තුවාල
Posted on Author admin
මාලිගාවත්ත ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් තරුණයෙකු තුවාල ලබා තිබෙනවා. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු වෙඩි තැබීම සිදුකර පළාගොස් ඇති බවයි පොලිසිය කියාසිටියේ. වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ… Read More
ගුවන් යානයකදී විදේශීය කාන්තාවකට අතවර කිරීමට උත්සාහ කළ පුද්ගලයෙකු අත්අඩංගුවට
Posted on Author admin
ගුවන් යානයකදී බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවකට අතවර කිරීමට උත්සාහ කළ පුද්ගලයෙකු කටුනායක ගුවන් තොටුපල පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දෝහා කටාර් සිට පැමිණි ගුවන්… Read More