ජාතික ආණ්ඩුව සම්බන්ධයෙන් වන ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට වත්මන් රජයට හැකියාවක් නොමැති බව පිවිතුරු හෙළ උරුමය ප්‍රකාශ කළා.
එහි ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මේ බව කියා සිටියේ කොළඹ අද(22) කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.
Related Articles
රුපියල යළි අවප්‍රමාණ වේ
Posted on Author admin
ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශක්තිමත් වූ රුපියල යළි අවප්‍රමාණ වී තිබෙනවා. මහ බැංකුව අද දිනයේ නිකුත් කළ විනිමය අනුපාතිකයට අනුව රුපියලේ විකුණුම් අගය දැක්වුණේ 181 යි ශත 2 ක් ලෙසයි. එහි ගැනුම් මිල රුපියල්… Read More
මහින්ද, වගකීම ඡන්ද කොමිසමට පවරයි
Posted on Author admin
පැරණි ක්‍රමය යටතේ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට හැකියාව පවතින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. තංගල්ල – කාල්ටන් නිවසේදී අද මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු… Read More
ගෝඨාභයට එරෙහි මෙහෙයුම් පිටුපස මංගල ? – පොදුජන පෙරමුණෙන් චෝදනා
Posted on Author admin
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට ජාත්‍යන්තරය හමුවේ නඩු ගොනු කිරීම පිටුපස මුදල් අමාත්‍ය මංගල සමරවීර සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු… Read More