රාජ්ය සහ පෞද්ගලික අංශයේ දායකත්වයෙන් ජාතික අපනයන ප්රතිපත්තියක් සකස් කිරීමට අපනයන සංවර්ධන මණ්ඩලය සුදානම් වනවා.
එම ප්රතිපත්තිය මේ මස 19 වනදා එළි දැක්වීමටයි දැනට සැළසුම් කර ඇත්තේ.
ඩොලර් බිලියන 15.2 ක් වන මෙරට අපනයන 2022 වසර වනවිට ඩොලර් බිලියන 28 දක්වා ඉහළ නැංවීම මෙම නව ප්රතිපත්තිය හඳුන්වාදීමේ අරමුණයි.
Related Articles
පල්ලෙකැළේදී හමුදා සෙබලෙකු, රාජකාරී ගිනි අවියෙන් වෙඩි තබාගෙන, දිවි හානි කර ගනී
Posted on Author admin
පල්ලෙකැළේ යුද හමුදා කඳවුරේ සෙබලෙකු වෙඩි තබාගෙන දිවි හානි කරගෙන තිබෙනවා. ඊයේ මොහු සිය රාජකාරී ගිනි අවියෙන් මෙලෙස වෙඩි තබාගෙන සිය දිවි හානි කරගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ. පෞද්ගලික ආරවුලක්… Read More
CIA ඇසට හසුවූ බාල වයස්කාර මෙහෙකාර සේවය
Posted on Author admin
බාල වයස්කාර දරුවෙකු මෙහෙකාර සේවයේ යෙදවීම සම්බන්ධයෙන් හිරු සී.අයි.ඒ. සිදුකළ දැනුම්දීමකට අනුව කල්පිටිය, නොරොච්චෝලෙයි ප්රදේශයේ පුද්ගලයෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. කල්පිටිය, නොරොච්චෝලෙයිල… Read More
අසනීප තත්වයෙන් නිවසක තනිව සිටි කාන්තාවක් රෝහල් ගත කිරීමෙන් පසු මරුට (ඡායාරූප)
Posted on Author admin
අසනීප තත්වයක් හේතුවෙන් මාස ගණනක් පුරා තනිව නිවසක සිටි කාන්තාවක් රෝහල් ගත කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. කාලයක් පුරා සොහොයුරන් 7 දෙනෙකුගේ දරුවන් රැක බලා ගනිමින් සිටි මෙම අවිවාහක කාන්තාව… Read More