වාර්ෂික පිරිවැටුම රුපියල් මිලියන 750ට අඩු සහ සේවක සංඛ්‍යාව 300ට අඩු සුළු හා මධ්‍යම පරිමාණ කර්මාන්තවලට ජාත්‍යන්තර සහතික ලබා ගැනීම සඳහා රජය විසින් විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා.
ඒ අනුව අදාළ කර්මාන්ත සඳහා අයි එස් ඕ 9001, අයි එස් ඕ 14,001, අයි එස් ඕ 22,000 සහ අයි එස් ඕ 50,001 යන සහතික ලබා ගැනීමේ හැකියාව පවතිනවා.
![](https://lankaenews.info/wp-content/uploads/2018/02/97757271_f1_gossip_16x9.jpg)