ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි එරට සංචාරයක නිරත වන කැනේඩියානු අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ නවදිල්ලි නුවර දී අද (23) මුණගැසුණා.
මෙහිදී දෙරට අතර, ව්‍යාපාරික කටයුතු, ගෝලීය කාලගුණ විපර්යාස සහ ඉන්දියාවේ න්‍යෂ්ටික වැඩපිළිවෙල සම්බන්ධයෙන් ද දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙනවා.
Related Articles
රංගේ බණ්ඩාරගේ පුතා අත්අඩංගුවට
Posted on Author admin
රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාරගේ පුත් යශෝධ රංගේ බණ්ඩාර අත්අඩංගුවට ගෙන තිබෙනවා. පෙරේදා (06) අලූයම ආරච්චිකට්ටුව පොලිස් වසමේ කෝට්ටපිටිය හන්දියේදී සිදුවූ රිය අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ මෙහෙය… Read More
රටට සිදුවූ වැඩි හානියක් ගැන බැසිල් කියයි
Posted on Author admin
යුද්ධය සහ සුනාමියෙන් සිදුවූ විනාශයට වැඩි හානියක් පසුගිය වසර 3 තුළ රටට මෙන්ම ආර්ථිකයට ද සිදුවී ඇති බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසනවා. ඔහු මේ බව කියා සිටියේ අනුරාධපුරයේ අද (15) පැවැති ජන හමුවකට… Read More
ටිකට් දෙන ත්‍රීවිල් මීටර් අද සිට අනිවාර්යයි
Posted on Author admin
මගීන්ට බිල්පතක් නිකුත් කළ හැකි මීටර් ත්‍රීරෝද රථ සඳහා සවිකිරීම අද (20) සිට අනිවාර්ය වනවා. ඒ අනුව දිවයිනේ සියලූම ත්‍රීරෝද රථ ගමනාන්තයේදී මගීන්ට බිල්පතක් ලබාදිය යුතුයි. එසේ බිල්පත් නිකුත් නොකෙරෙන… Read More