ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි එරට සංචාරයක නිරත වන කැනේඩියානු අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ නවදිල්ලි නුවර දී අද (23) මුණගැසුණා.
මෙහිදී දෙරට අතර, ව්‍යාපාරික කටයුතු, ගෝලීය කාලගුණ විපර්යාස සහ ඉන්දියාවේ න්‍යෂ්ටික වැඩපිළිවෙල සම්බන්ධයෙන් ද දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙනවා.
Related Articles
කොළඹ කණ්ඩායමේ සිටි අශාන් ප්‍රියන්ජන් හදිසියේම දඹුල්ල කණ්ඩායමට
Posted on Author admin
මේ දිනවල පැවැත්වෙන සුපිරි පළාත් එක්දින ක්‍රිකට් තරගාවලියට අදාළව කොළඹ කණ්ඩායමට නම්කර සිටි අශාන් ප්‍රියන්ජන් හදිසියේ දඹුල්ල කණ්ඩායමට මාරුකර යවා තිබෙනවා. ඒ, දිනේෂ් චන්දිමාල් නායකත්වය දරණ කොළඹ… Read More
දක්ෂිණ අධිවේගයේ වාහන 6 ක් ගැටේ
Posted on Author admin
දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න – 48 කණුව ආසන්නයේදී අද රථවාහන 06 ක් එකිනෙක ගැටී අනතුරක් සිදුව තිබෙනවා. ඒ හේතුවෙන් ගාල්ල දෙසට වන එක් මංතීරුවක අවහිරයක් පැවති අතර, එය මේ වනවිට යථා තත්ත්වයට පත්කර ඇති… Read More
අගමැති ධුරය ඒකාබද්ධයට දිය යුතු බව ගම්මන්පිළ කියයි
Posted on Author admin
පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලවලට අනුව ජනාධිපති ධුරය සහ අග්‍රාමාත්‍ය ධුරය ඒකාබද්ධ විපක්ෂයට ලබාදිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිළ පවසනවා. පිවිතුරු හෙළ උරුමය අද කැදවා තිබූ මාධ්‍ය… Read More