සිය ඉල්ලීම්වලට විසදුම් ලැබීම හේතුවෙන් වර්ජනය අත්හිටවූ බව ජල සම්පාදන වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානය පවසනවා.
එහි කැදවුම්කරු ඉංජිනේරු උපාලි රත්නායක හිරු ප්රවෘත්ති අංශයට සදහන් කළේ සියයට 25 ක වැටුප් වර්ධකයක් ලබා දීමට අමාත්‍ය රවුෆ් හකීම් ලිඛිතව පොරොන්දු වූ බවයි.
Related Articles
ත්‍රිරෝද රථ රියදුරන් දෙදෙනෙකු ගැටී එක් අයෙකු මරුට
Posted on Author admin
කොහුවල ප්‍රදේශයේදී ත්‍රිරෝද රථ රියදුරන් දෙදෙනෙකු අතර ඇති වූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් අනතුරුව සිදු වූ පහරදීමකින් එක් ත්‍රිරෝද රථ රියදුරෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලීසිය සදහන් කළේ අද… Read More
පලංචියකින් ඇද වැටී පුද්ගලයෙකු මරුට
Posted on Author admin
කල්මුණේ – මරදමුන මාර්ගය ආසන්නයේ පිහිටි නිවසක් පින්තාරු කරමින් සිටි පුද්ගලයෙකු පලංචියකින් ඇද වැටී ජිවිතක්ෂයට පත්වී තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ අද පෙරවරුවේ සිදුවූ මෙම… Read More
ව්‍යවස්ථාපිත මණ්ඩලවල සභාපති, අධ්යක්ෂවරු පත් කිරීමට කමිටුවක්
Posted on Author admin
සුදුසුකම් සහ පළපුරුද්දක් සහිත වෘත්තිකයින්, ව්‍යවස්ථාපිත මණ්ඩලවල සභාපතිවරු සහ අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයින් ලෙස පත් කිරීමට අමාත්‍යවරුන්ට හැකිවන පරිදි අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා කමිටුවක්… Read More