හිග මුදල් නොගෙවීම හේතුවෙන් ජල සැපයුම අත්හිටුවීමට ගිය ජල සම්පාදන මණ්ඩලයේ කාර්මික නිලධාරියෙකුට නිවෙස් හිමියෙකු විසින් සුනඛයන් උසිගන්වා පහරදීමේ පුවතක් කෑගල්ල – රන්වල ප්‍රදේශයෙන් වාර්තා වුණා.
අද උදෑසන මෙම සිද්ධියට මුහුණදුන් නිලධාරියා මේ වනවිට කෑගල්ල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබනවා.
Related Articles
අගමැති, අද මෝදි හමුවෙයි
Posted on Author admin
ඉන්දියාවේ සංචාරයක නිරත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද එරට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවනවා. එහිදී වෙළඳ හා ආයෝජන කටයුතු පිළිබඳ මෙන්ම සාමුද්‍රීය ආරක්ෂාව පිළිබදව ද්වි පාර්ශවික සාකච්ඡා… Read More
ලෝක වෙළඳපොල ජයගන්නා ආර්ථිකයක් ගොඩනගන බව අගමැති කියයි
Posted on Author admin
ලෝක වෙළඳපොළේ තරඟ කළ හැකි ආර්ථිකයක් ඉදිරියේදී ශ්‍රී ලංකාව තුල ඇති කිරීමට කටයුතු කරන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා. අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ මාවනැල්ලේ ඊයේ (24) පැවති උත්සවයකට… Read More
පුංචි මන්ත්‍රීවරු මුදලට විකිණීම ගැන අරණායකින් පාපොච්චාරණයක්
Posted on Author admin
මෙවර පළාත් පාලන ඡන්ද විමසීමෙන් ජය ගත් බොහෝ දේශපාලන පක්ෂ සහ කණ්ඩායම්වලට බහුතර බලයක් හිමිනොවීමත් සමග අදාළ ආයතනවල බලය පිහිටුවීමේදී මන්ත්‍රීවරුන්ගේ ඡන්දය මුදලට ලබා ගන්නා බවට සමාජයේ විවිධ මතවාද… Read More