Gossips

ජයගන්නා බව කියූ ආසන පරාජය වූ හැටි

ජයගන්නා බව කියූ ආසන නොසිතූ ලෙස පරාජය වූ හැටි
මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සදහා ප්‍රධාන දේශපාලන පක්ෂ අතර තියුණු තරඟයක් පැවතුණා.
එහිදී පක්ෂ විපක්ෂ මැතිඇමතිවරුන් තමන්ගේ ආසනය ජයගන්නා බවට ප්‍රසිද්ධියේ අභියෝග කළ අවස්ථා රැසක් දැකගන්නට හැකි වුනත් ඔවුන් බොහෝ දෙනාට තම ඡන්ද බල ප්‍රදේශය රැකගැනීමට හෝ හැකිවුණේ නැහැ.