ජයගන්නා බව කියූ ආසන නොසිතූ ලෙස පරාජය වූ හැටි
මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සදහා ප්‍රධාන දේශපාලන පක්ෂ අතර තියුණු තරඟයක් පැවතුණා.
එහිදී පක්ෂ විපක්ෂ මැතිඇමතිවරුන් තමන්ගේ ආසනය ජයගන්නා බවට ප්‍රසිද්ධියේ අභියෝග කළ අවස්ථා රැසක් දැකගන්නට හැකි වුනත් ඔවුන් බොහෝ දෙනාට තම ඡන්ද බල ප්‍රදේශය රැකගැනීමට හෝ හැකිවුණේ නැහැ.
Related Articles
දකුණු අප්‍රිකානු හිටපු ජනපති, දූෂණ නඩු විභාගයකට
Posted on Author admin
දකුණු අප්‍රිකාවේ හිටපු ජනාධිපති ජේකොබ් සූමාට එරෙහිව දූෂණ නඩුවක් ගොනු කිරීමට එරට නීතිපතිවරයා තීරණය කර තිබෙනවා. ඩොලර් බිලියන ගණනක් වටිනා ආයුධ ගනුදෙනුවක් ඇතුළුව චෝදනා 16ක් යටතේ දූෂණ නඩුවක් ගොනු… Read More
වව්නියාව සතොසේ අලෙවි කළ සීනිවල යුරියා මිශ්‍ර වී ඇතිබව හෙළිවෙයි (ඡායාරූප)
Posted on Author admin
වවුනියාව සතොස වෙළඳසැලේ අලෙවි කරන ලද සිනි වලට යුරියා පොහොර මිශ්‍ර වී ඇති බව වව්නියාව නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් පවසනවා. වව්නියාව, සතොස ශාඛාවේ සේවකියන්ගේ අපරික්ෂාකාරී බව හේතුවෙන්… Read More
තවත් ඇමතිවරයෙකු සහ නියෝජ්‍ය ඇමතිවරයෙකු දිවුරුම් දෙයි
Posted on Author admin
තවත් අමාත්‍යවරයෙකු සහ නියෝජ්‍ය අමාත්‍යවරයෙකු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේ දිවුරුම් දී තිබෙනවා. එස්.බී. නාවින්න – සංස්කෘතික කටයුතු, අභ්‍යන්තර කටයුතු සහ ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍යවරයා… Read More