නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය ජනාධිපති ලේකම් කාර්යාලය අසළ විරෝධතාවක නිරතවනවා.
ඒ කටුනායක පෞද්ගලික සමාගමක් විසින් වෘත්තිය සමිතිවලට සිදුකරන බලපෑම්වලට විරෝධය පළ කරමින්.
මෙම විරෝධතාව හේතුවෙන් ලෝටස් වටරවුමෙන් ගාලූ මුවදොර දෙසට පිවිසෙන මාර්ගයද තාවකාලිකව වසා දමා තිබෙනවා.
Related Articles
තුන්කොන් නිදහස් කුසලාන තරඟාවලියේ දින වකවානු වෙනස් වීමට හේතුව
Posted on Author admin
ශ්‍රී ලංකාව – ඉන්දියාව සහ බංග්ලාදේශය සහභාගි වන තුන්කොන් නිදහස් කුසලාන තරඟාවලියේ කාලසටහන සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව, ලබන මස 08 වනදා කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී ආරම්භ වීමට නියමිත තරඟාවලිය… Read More
ජනපති ලන්ඩන් නුවරට
Posted on Author admin
මෙවර පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව හෙට ලන්ඩන් නුවර දී ආරම්භ වනවා. පොදු අනාගතයක් වෙත යන තේමාව යටතේ හෙට (16) ආරම්භ වන මෙම සමුළුව ලබන 21 වන දා දක්වා පැවැත්වීමට නියමිතයි. මෙවර සමුළුවේදී සෞභාග්‍යය,… Read More
ඇඹිලිපිටියේ වැවක ගිලී පුද්ගලයෙකු අතුරුදන්
Posted on Author admin
ඇඹිලිපිටිය – වරාකැටිආර වැවේ ගිලී පුද්ගලයෙකු අතුරුදන් වී තිබෙනවා. ඊයේ (24) පස්වරුවේ එම වැවේ දිය නාමින් සිටි පිරිසක් අතරින් ළමයෙකු දියේ ගිලෙමින් සිටියදී ඔහු බේරා ගැනීමට ඉදිරිපත් වූ පුද්ගලයා මෙලෙස… Read More