මැතිවරණ ප්‍රතිඵලයට අනුව ජනවරමට ගරු කරමින් ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා සිය ධුරවලින් ඉවත්විය යුතු බව පිවිතුරු හෙළ උරුමය පවසනවා.
එහි ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මේ බව කියා සිටියේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
Related Articles
බොරලැස්ගමුව නිවසකින් අභිරහස් කාන්තා මළ සිරුරක් හමුවෙයි
Posted on Author admin
බොරලැස්ගමුව එගොඩවත්ත පාරේ නිවසක තිබී අභිරහස් ලෙස මියගිය කාන්තාවකගේ නිරුවත් මළසිරුරක් සොයාගෙන තිබෙනවා. ප්‍රදේශවාසීන්ගෙන් ලද තොරතුරකට අනුවයි අද පස්වරුවේ පොලිසිය විසින් මළ සිරුර සොයාගෙන ඇත්තේ…. Read More
පළාත් පාලන ආයතනවල, අවුරුද්දට පඩි ගෙවීම ගැටළුවක් – විෂය භාර ඇමති
Posted on Author admin
පළාත් සභා සහ පළාත් පාලන වැය ශීර්ෂය පරාජයට පත්වීම හේතුවෙන් සිංහල සහ හින්දු අළුත් අවුරුද්ද සඳහා එම ආයතනවල සේවයේ නිරත රාජ්‍ය සේවකයින්ගේ වැටුප් සහ දීමනා ලබාදීම ගැටළුවක් බව විෂය භාර අමාත්‍ය වජිර… Read More
වෛද්‍ය වැඩ වර්ජනයක් ගැන ඉඟි
Posted on Author admin
කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනතට විරෝධය පළ කරමින් වෛද්‍ය වැඩ වර්ජනයක් දියත් කරන බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය ප්‍රකා කළා. එහි ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ කොළඹ ඊයේ (27) පැවැති සාකච්ඡාවකින්… Read More