පෙබරවාරි 10 වනදායින් පසු ආණ්ඩුව තුල සිදුකළ යුතු වෙනස්කම් රැසක් පිළිබඳ තමන් මේ වන විටත් තීන්දු කර ඇති බව ජනාධිපති මෛත්රීපාල සිරිසේන පවසනවා.
ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ පොලොන්නරුව – තඹාල ප්රදේශයේ ඊයේ පැවති ජන හමුවකට එක්වෙමින්.
Related Articles
වියානා ඇළට පෙරලුනු වාහනය හිමි ගුරුවරයාගෙන් ප්රශ්ණ කිරීම තවදුරටත්
Posted on Author admin
මහියංගනය වියානා ඇළට පෙරලූණු සුඛෝපභෝගී ජීප් රථයේ සිට අතුරුදන්ව පොලීසියට භාර වූ උපකාරක පන්ති ගුරුවරයාගෙන් පොලීසිය මේ වනවිටත් ප්රකාශ සටහන් කර ගනිමින් පවතිනවා. මොහු අද (28) උදෑසන 11 ට පමණ මහියංගනය… Read More
සූදූ ක්රීඩාවේ යෙදුණු කන්තාවන් 6 දෙනෙකු ඇතුළු 14 දෙනෙකු අත්අඩංගුවට (ඡායාරූප)
Posted on Author admin
කළුතර මොරෙන්තුඩුව ප්රදේශයේ සුදු ක්රීඩාවේ යෙදෙමින් සිටි එකම පවුලේ කාන්තාවන් 6 දෙනෙකු ඇතුළු 14 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ (06) සවස මෙම අත්අඩංගුවට ගැනීම සිදුකල බවයි පොලිසිය… Read More
දකුණු කොරියානු ජනපති තුන් දින චාරිකාවකට උතුරට
Posted on Author admin
දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ ඉන් සහ ඔහුගේ බිරිඳ කිම් ජුන් සූක්, තුන් දින සංචාරයක් සඳහා අද (18) උදෑසන උතුරු කොරියාවේ පියොංයැං අගනුවරට පැමිණියා. ඒ, ඔවුන්ගේ ප්රථම උතුරු කොරියානු සංචාරය ලෙසින්…. Read More