පෙබරවාරි 10 වනදායින් පසු ආණ්ඩුව තුල සිදුකළ යුතු වෙනස්කම් රැසක් පිළිබඳ තමන් මේ වන විටත් තීන්දු කර ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.
ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ පොලොන්නරුව – තඹාල ප්‍රදේශයේ ඊයේ පැවති ජන හමුවකට එක්වෙමින්.
Related Articles
විදුලි ඉල්ලුමට නව බලාගාර 3ක්
Posted on Author admin
පවතින විදුලි ඉල්ලුමට සරිලන සැපයුමක් ලබාදීම සඳහා විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය නව විදුලි බලාගාර 3ක් ඉදිකිරීමට සැලසුම් කර තිබෙනවා. එම අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක, සුලක්ෂණ ජයවර්ධන… Read More
කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ සිසු ගැටුමක්
Posted on Author admin
රත්මලානේ පිහිටි ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර අද දහවල් ගැටුමක් ඇති වී තිබෙනවා. විශ්වවිද්‍යාලයේම ඉගෙනුම ලබන ජ්‍යෙෂ්ඨ සිසුන් පිරිසක් විසින් තවත් සිසුන්… Read More
ජලාශ කිහිපයක වාන් දොරටු විවෘත කෙරේ
Posted on Author admin
රාජාංගණය, දඳුරු ඔය, පොල්ගොල්ල සහ ලක්ෂපාන ජලාශවල වාන් දොරටු විවෘත කර ඇති බව අපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. මේ හේතුවෙන් පහත් බිම්වල වෙසෙන ජනතාවට අවදානයෙන් සිටින ලෙසයි එම මධ්‍යස්ථානය ජනතාවට… Read More