දෙදෙනා නිල රාජ්ය සංචාරයක් සදහා ජනාධිපති මෛත්රීපාල සිරිසේන මිට සුළු මොහොතකට පෙර ඉරානය බලා පිටත්ව ගොස් තිබෙනවා.
මේ සංචාරය සදහා ජනාධිපතිවරයා සමඟ දස දෙනෙකුගෙන් යුත් දූත පිරිසක් ද පිටත්ව ගිය බවයි අප ගුවන් තොටුපළ වාර්තාකරු පැවසුවේ.
Related Articles
කෝටි දෙකක දුම්වැටි පිටකොටුවෙන් අල්ලයි
Posted on Author admin
නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන්වූ රුපියල් කෝටි 2කට වැඩි වටිනාකමකින් යුත් දුම්වැටි තොගයක් කන්ටේනර් රථයකින් ප්රවාහනය කරමින් තිබියදී පිටකොටුව – ඔරලෝසු කණුව අසළ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, පොලිස්… Read More
ඔරුවක් පෙරළී දරුවෙක් අතුරුදන්
Posted on Author admin
පොතුවිල් – කූරංගමඩු කලපුවේ ඔරු පදිමින් සිටි දරුවෙකු දියේ ගිලී අතුරුදන්ව තිබෙනවා. ඊයේ (31) පස්වරුවේ එම ඔරුව පෙරළී සිදුවූ අනතුරකින් ඔහු අතුරුදන්ව ඇති බවයි පොලීසිය සඳහන් කළේ. දියේ ගිලී මෙලෙස අතුරුදන්… Read More
මන්නාරම සමූහ මිනී වළේ අස්ථි කොටස් ක්රි.ව. 1400 – 1650ත් අතර කාලයට අයත් බවට හෙළිවේ
Posted on Author admin
ඇමරිකානු කාබන් පරීක්ෂණ වාර්තාවලට අනුව මන්නාරම සමූහ මිනී වළේ හමුවූ අස්ථි කොටස් ක්රි.ව. 1400 සහ 1650 අතර කාලයට අයත් බවට අනාවරණ වී තිබෙනවා. කාබන් පරීක්ෂාව වෙනුවෙන් ෆ්ලොරිඩා රසායනාගාරය වෙත යැවූ සාම්පලවල… Read More