එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායකට එරෙහිව කොළඹ මහ අධිකරණයේ පැනවූ නඩුවට පෙනී සිටින්නැයි ජනපතිට සහ අගමැතිට සිතාසි නිකුත් කර තිබෙනවා.
Related Articles
ගජමුතු සමඟ හමුදාවේ දෙදෙනෙකු සහ සිවිල් ආරක්ෂක භටයෙකු අත්අඩංගුවට
Posted on Author admin
ගජමුතු 3ක් අලෙවි කිරීමට උත්සාහ කළ යුද හමුදා සෙබලූන් දෙදෙනෙකු සහ සිවිල් ආරක්ෂක බලකා භටයෙකු දංකොටුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අද දහවල් දංකොටුව නගරයේදී ඔවුන් අත්අඩංගුවට ගත් බවයි… Read More
පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදය රැකගත යුතුයි – රනිල් වික්‍රමසිංහ
Posted on Author admin
පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදය රැකගත යුතු බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඔහු මේ අදහස් පළ කළේ අද පස්වරුවේ විහාරමාහාදේවී උද්‍යානයේ පැවැති වැඩසටහනකට එක්වෙමින්. ප්රජාතන්ත්රවාදය… Read More
නවසීලන්තයේ අර්ධ ස්වයංක්‍රිය ගිනි අවි අලෙවිය සහ භාවිතය තහනම් කිරීමට පියවර
Posted on Author admin
නවසීලන්තයේ සියලූම වර්ගයේ අර්ධ ස්වයංක්‍රිය ගිනි අවි අලෙවිය සහ භාවිතය තහනම් කරන බව අග්‍රාමාත්‍ය ජසින්ඩා ආඩන් පවසනවා. බ්‍රෙන්ටන් ටැරන්ට් නැමති ඕස්ට්‍රේලියානු ජාතිකයෙකු පසුගිය සිකුරාදා ක්රයිස්චර්ච්හිදී… Read More