ආණ්ඩුවට ඇති ජනතා විරෝධය පළාත් පාලන මැතිවරණයෙන් ජනතාව පෙන්වා ඇති බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග පවසනවා.
ඇය මේ බව ප්‍රකාශ කළේ වේයන්ගොඩ ප්‍රදේශයේ අද (23) පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
එහිදී ඇය වැඩිදුරටත් සදහන් කළේ කැබිනට් සංශෝධනයක් ද ඉදිරියේදී සිදුවන බවයි.
Related Articles
ජපානය මිසයිල ප්රහාරයක අවදානමෙන් මිදේ
Posted on Author admin
උතුරු කොරියාවෙන් එල්ලවිය හැකි මිසයිල ප්‍රහාරයකට සූදානම් වීම තවදුරටත් අවශ්‍ය නොවන බව ජපානය ප්‍රකාශ කළා. ඒ අනුව, ඒ සඳහා වන පෙරහුරු මින් ඉදිරියට ක්‍රියාත්මක නොකිරීමට ජපාන රජය තීරණය කර ඇති බවයි… Read More
කොල්ලූපිටියේ විදුලිය බිඳ වැටීම යථා තත්ත්වයට
Posted on Author admin
කොළොන්නාවේ සිට කොල්ලූපිටිය දක්වා දිවෙන විදුලි සම්ප්‍රේෂණ මාර්ගයේ සිදුවූ බිඳ වැටීම මේ වන විට යථා තත්ත්වයට පත් කර තිබෙනවා. අද දහවල් සිදුවූ මෙම දෝෂය කොල්ලූපිටිය සහ ඒ අවට ප්‍රදේශ කිහිපයක විදුලිය… Read More
දුම්රිය ගාස්තු සංශෝධනය එලි දකී
Posted on Author admin
ලබන මස 01 වනදා සිට සිදුවන දුම්රිය ගාස්තු සංශෝධනයට අදාළ ගැසට් නිවේදනය මේ වනවිට නිකුත් කර ඇති බව එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. පසුගිය අයවැය මගින් සියයට 15 කින් දුම්රිය ගාස්තු සංශෝධනය කිරීමට අනුමැතිය… Read More