පැවති පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සමස්ථයක් වශයෙන් සාමකාමී බව නිරීක්ෂණ සංවිධාන ප්‍රකාශ කරනවා.
මේ අතර, මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය කොළඹ දී අද (10) මාධ්‍ය හමුවක් කැදවමින් සඳහන් කළේ මැතිවරණය ඉතා සාමකාමී අයුරින් පැවති බවයි.
Related Articles
තුර්කියේ ජනපති වැඩ අරඹයි
Posted on Author admin
පසුගිය දා පැවති ජනපතිවරණයෙන් ජයගෙන තුර්කියේ ප්‍රථම විධායක ජනාධිපති ධුරයට පත් රෙසෙප් තායිප් අර්ඩවාන් කර්නල්වරුන් විසි දෙදෙනෙකු, ලූතිනන් කර්නල්වරුන් 27 දෙනෙකු ඇතුළු එරට හමුදා නිලධාරීන් 49 දෙනෙකු… Read More
යාල ප්‍රධාන පිවිසුම අසළ අනවසර ඉදි කිරීමක්
Posted on Author admin
යාල ජාතික වනෝද්‍යානය වෙත ඇතුළුවීමට ඇති ප්‍රධාන පිවිසුම් මාර්ගයේ පලටුපාන ලේවාය ආසන්නයේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් රජය සතු අක්කර 4 ක පමණ භූමියක යාල වනෝද්‍යානයේ සෆාරි ජීප් රථ හිමිකරුවෙකු… Read More
සේනා මර්දනයට විධිමත් පියවරක් ගන්නැයි ඉල්ලා ගොවීන් විරෝධතාවක
Posted on Author admin
සේනා දළඹුවන් මර්දනයට විධිමත් පියවරක් ගන්නා ලෙස ඉල්ලමින් අනුරාධපුර – සිවලාකුලම ප්‍රදේශයේ ගොවීන් කෘෂිකර්ම උපදේශක කාර්යාලය ඉදිරිපිට අද විරෝධතාවයක නිරත වුණා. එහිදී ඔවුන් කියා සිටියේ සේනා දළඹුවා… Read More