Gossips

චීනයේ නව සේද මාර්ගයට විකල්පයක්

ආසියාකරය ජාත්‍යන්තරය හා යා කරමින් චීනය තනන ගෝලීය ප්‍රවාහන සහ වෙළඳ සම්බන්ධතා මාර්ගය වන නව සේද මාර්ගයට විකල්පයක් ඉදිරිපත් කිරීමට රටවල් 4ක් සැරසෙනවා.
ඕස්ට්‍රේලියාව, ඇමරිකා එක්සත් ජනපදය, ඉන්දියාව සහ ජපානය ඒ සඳහා එක්ව සිටින බවයි ඕස්ට්‍රේලියානු පුවත්පතක් අද වාර්තා කළේ.
ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ටර්න්බුල් මේ සතියේ ඇමරිකා එක්සත් ජනපදයේ සංචාරයක නිරත වන අතර, එහිදී ඔහු ජනපති ට්‍රම්ප් සමඟ ඒ පිළිබදව සාකච්ඡා කරනු ඇති.