ඇමරිකාවට ගොස් සිටින හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අද (12) දිවයිනට පැමිණියා.
පෙරවරු 8.10 ට ඔහු දිවයිනට පැමිණියේ ඩුබායි හි සිට පැමිණි එමිරේට්ස් ගුවන් සමාගමට අයත් ඊ.කේ. 650 දරණ යානයෙන්.
ඔහු මීට සති කිහිපයකට පෙර ඇමරිකා එක්සත් ජනපදය බලා පිටත්ව ගොස් තිබුණා.
Related Articles
කංජිපානි ඉම්රාන්ගේ මුදල් පාලකයා මාළිගාවත්තේ දී STF අත්අඩංගුවට
Posted on Author admin
මාකඳුරේ මධුෂ් සමඟ අත්අඩංගුවට ගත් පිරිස අතර සිටි ප්‍රබල පාතාල සාමාජිකයෙකු වන කංජිපානි ඉම්රාන් ගේ මුදල් ගණුදෙනු භාරව කටයුතු කළ පුද්ගලයා මාලිගාවත්ත ප්‍රදේශයේදී අද අත්අඩංගුවට ගැනුණා. ඒ, පොලිස්… Read More
ඩෙංගු වළක්වා ගැනීමට මිහිතලය උණුසුම්වීම පාලනය කරන්න
Posted on Author admin
මිහිතලය උණුසුම්වීම පාලනය කළහොත් වසරකට ලොව පුරා වාර්තා වන මිලියන 3ක් පමණ වන ඩෙංගු ආසාදනයන් වළක්වා ගත හැකි බව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය සිදුකළ මෙම අධ්‍යයනය මගින් පෙන්වා… Read More
අද මධ්‍යම රාත්‍රියේ සිට ඩීසල් සහ පෙට්‍රල් මිල ඉහලට
Posted on Author admin
අද මධ්‍යම රාත්‍රියේ සිට ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 3 කින් ඉහළ දැමීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක නව මිල වන්නේ රුපියල් 132 ක්. ඔක්ටේන් 95 පෙට්‍රල්… Read More